පාදුක්ක මලගල පිහිටි තනි මහල් නිවස විකිනීමට
> ඉඩමේ ප්රමාණය පර්චස් 15
> වර්ග අඩි 1300
> නිදන කාමර 3
> නාන කාමර 2
> සාලය
> කෑම කාමරය
> කුස්සි 2 (ඇතුලත 1,පිටත 1)
> සම්පුර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> වෙලකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටා ඇත
>නිරවුල් ඔප්පු
> නිවස ආසන්නයේ කර්මාන්තශාලා පිහිටා ඇත නිවස කුලියට දී ආදායමක් ලබා ගැනීමට හෝ හැක
> පාදුක්ක නගරයට 5km
> හොරණ නගරයට 12km
+++ විකුණුම් මිල ලක්ෂ 105
+++වැඩි විස්තර සදහා අමතන්න