නිට්ටඹුව – හග්ගල්ල (අත්තනගල්ල) | වටිනා බිම්කොටසක් විකිණීමට! 🌴
📏 පර්චස්: 32
💰 මිල: ලක්ෂ 60 💵
(දේපළ පරික්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🌟 විශේෂාංග
🌴 රඹුටන්, දූරියන්, කොස් බෝග සහිත
💧 උල්පත් ජලය / නල ජලය
⚡ විදුලිය
📄 සින්නක්කර ඔප්පු
🌿 නිදහස්, සුන්දර වටපිටාව
📍 ආසන්න පහසුකම්
🛣️ වේයන්ගොඩ / පස්යාල පාරට – 50 m
🏙️ පස්යාල නගරයට – 4.5 km
🏘️ අත්තනගල්ල නගරයට – 2 km
📌 Ref: 5887