🚩 50 acres in Gampola/Kegalle with dual access from Hemmathagama and Kegalle. Ideal for spice cultivation or agro-tourism, with perfect climate, ample water, and clear deed ready for transfer.
-50 Acres Land for Sale – Gampola / Kegalle
-Accessible from two entrances via Hemmathagama and Kegalle
-Clear deed and title report available for legal verification
-Highly suitable for cultivating vanilla, clove, or other spices
-Perfect climate to develop agricultural tourism projects
-Reliable water sources to support any agricultural or commercial venture
🔴 Price: Rs. 1.1 Million Per Acre (Negotiable)
🚩 ගම්පොල විශාල ඉඩමක් වැඩිම ඉල්ලුමට
-ගම්පොල / කෑගල්ල අක්කර 50ක විශාල ඉඩමක් විකිණීමට
-හෙම්මාතගම සහ කෑගල්ල හරහා පිවිසුම් මාර්ග දෙකකින් ප්රවිශ්ට විය හැකිය.
-නෛතික අයිතිය තහවුරු කරගැනීමට නිරවුල් ඔප්පු සහ හිමිකම් වාර්තාවක් ලබා ගත හැකිය.
-වැනිලා, කරාබුනැටි හෝ වෙනත් බෝග වගාවන්ටද ඉතා සුදුසුයි.
-කෘෂිකාර්මික සංචාරක කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා සුදුසු දේශගුණ කලාපයකි.
-කෘෂිකාර්මික හෝ වාණිජ ව්‍යාපෘතියකට ගැළපෙන ජල මූලාශ්‍ර සහිතයි.
🔴 මිල: අක්කරයකට රු. ලක්ෂ 11 යි. (සාකච්ඡා කළ හැක.)
🚩 கம்பளையில் விற்பனைக்கு நிலம்
-50 ஏக்கர் நிலம் விற்பனைக்கு - கம்பளை / கேகாலை
-ஹெம்மாதகம மற்றும் கேகாலை வழியாக இரண்டு நுழைவாயில்களிலிருந்து அணுகலாம்
-சட்ட சரிபார்ப்புக்கு தெளிவான பத்திரம் மற்றும் உரிமை அறிக்கை கிடைக்கிறது
-வெண்ணிலா, கிராம்பு அல்லது பிற மசாலாப் பொருட்களை பயிரிடுவதற்கு மிகவும் பொருத்தமானது
-விவசாய சுற்றுலா திட்டங்களை மேம்படுத்துவதற்கு ஏற்ற காலநிலை
-எந்தவொரு விவசாய அல்லது வணிக முயற்சியையும் ஆதரிக்க நம்பகமான நீர் ஆதாரங்கள்
🔴 விலை: ஏக்கருக்கு ரூ. 1,100,000 (பேசித் தீர்மானிக்கலாம்)
______________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Ampitiya
87.8 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 10,000,000 සම්පුර්ණ මිලදින 7
Land for Sale in Ampitiya – Kandy
87.8 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 13,000,000 සම්පුර්ණ මිලදින 46
Land for Sale in Angunawala - Kandy
14.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 5,600,000 සම්පුර්ණ මිලදින 45
Commercial Land for Sale in Theldeniya - Kandy
64.2 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 12,000,000 සම්පුර්ණ මිලදින 46
