🚩 A rare opportunity to own prime land in a highly scenic and sought-after area of Ampitiya, offering exceptional potential for a hospitality venture or private getaway with serene surroundings and strong future value.
• 87.8 perches of valuable land for sale on Galthanna Road, Galpihilla, Ampitiya
• Positioned along the 20 ft carpeted Ampitiya–Ratemulla bus route
• Just 1.4 km to The Golden Crown Hotel, Kandy, and 2.3 km to Araliya Kandy Retreat
• Only 5 km to Kandy Town and 4.4 km to Thennekumbura
• An ideal location for a cottage or hotel project, offering an impressive panoramic view of the Kandy district
🔴 Price: Rs. 10 Million
🚩 මහනුවර අම්පිටියෙන් දර්ශනීය වටිනාකමක් සහිත ඉඩමක් විකිණීමට
• මෙම පර්චස් 87.8 ක ඉඩම අම්පිටිය, ගල්පිහිල්ල, ගාල්තැන්න පාරේ පිහිටා ඇත.
• අඩි 20 ක් පළල කාපට් අතුරන ලද අම්පිටිය-රටේමුල්ල බස් මාර්ගයට මුහුණලා අඩි 100 කට වැඩි මුහුණතක් ඇත.
• මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයට කිලෝමීටර 1.4 ක් සහ මහනුවර අරලිය නිවාඩු නිකේතනයට කිලෝමීටර 2.3 ක් පමණි
• මහනුවර නගරයට කිලෝමීටර 5 ක් සහ තැන්නේකුඹුරට කිලෝමීටර 4.4 ක් ඇත.
• මහනුවර දිස්ත්‍රික්කයේ ආකර්ෂණීය දසුනක් ලබා දෙන කුටි හෝ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කදිම ස්ථානයකි.
🔴 මිල: රු. ලක්ෂ 100 යි.
🚩 அம்பிட்டிய – கண்டியில் விற்பனைக்கு நிலம்
• அம்பிட்டிய, கல்பிஹில்ல, கல்தன்ன சாலையில் 87.8 பேர்ச்சஸ் மதிப்புமிக்க நிலம் விற்பனைக்கு உள்ளது
• 20 அடி கம்பளம் விரிக்கப்பட்ட அம்பிட்டிய – ரதேமுல்ல பேருந்து பாதையில் அமைந்துள்ளது
• கண்டி, கோல்டன் கிரவுன் ஹோட்டலுக்கு வெறும் 1.4 கி.மீ தொலைவிலும், அரலிய கண்டி ரிட்ரீட்டுக்கு வெறும் 2.3 கி.மீ தொலைவிலும்
• கண்டி நகரத்திற்கு வெறும் 5 கி.மீ தொலைவிலும், தென்னேகும்புரவிற்கு வெறும் 4.4 கி.மீ தொலைவிலும்
• கண்டி மாவட்டத்தின் அற்புதமான பனோரமிக் காட்சியை வழங்கும் ஒரு குடிசை அல்லது பூட்டிக் ஹோட்டல் திட்டத்திற்கு ஏற்ற இடம்
🔴 விலை: ரூ. 10,000,000
_________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Ampitiya – Kandy
87.8 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 13,000,000 සම්පුර්ණ මිලදින 39
Old House for Sale at Land Value in Gurudeniya - Kandy
කාමර: 5, නානකාමර: 2සාමාජිකයානුවර, විකිණීමට ඇති නිවාසරු 35,000,000දින 38
Land for Sale in Gampola
50.0 අක්කරසාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 55,000,000 සම්පුර්ණ මිලදින 48
Land for Sale in Angunawala - Kandy
14.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 5,600,000 සම්පුර්ණ මිලදින 38
