ගාල්ල නගරයට ආසන්නයෙන්, සියලුම යටිතල පහසුකම් සහිතව නිරවුල් සින්නක්කර ඉඩමක් සොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක්!
📍 පිහිටීම: ගාල්ල, කලේගාන (අළුත් පාර / වක්වැල්ල පාර / චේතිය විහාර මාවත)
ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක පමණ ඇවිදින දුරින්, ඉතා නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරය.
🏡 ඉඩමේ විස්තර
ප්‍රමාණය: පර්චස් 25 යි (පර්චස් 12.5 බැගින් කොටස් 2 කට වුවද ලබාගත හැක).
ඔප්පු: නිවැරදිව බෙදා වෙන්කරන ලද නිරවුල් සින්නක්කර ඔප්පු.
පහසුකම්: පුළුල් ප්‍රවේශ මාර්ග, නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි.
📍 අසල පිහිටි ප්‍රධාන ස්ථාන හා පහසුකම්
සුපිරි වෙළඳසැල් & ඉන්ධන: Keells Super සහ ඉන්ධන පිරවුම්හලට මීටර් 100 යි.
පාසල්: Sussex College මීටර් 100 යි, සංඝමිත්තා බාලිකා විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලයට කි.මී. 1.5 යි.
සෞඛ්‍ය හා උසස් අධ්‍යාපනය: කරාපිටිය ශික්ෂණ රෝහල සහ රුහුණ වෛද්‍ය පීඨයට කි.මී. 1.5 යි.
නගරයට ඇති දුර: ගාල්ල නගර මධ්‍යස්ථානයට කි.මී. 2 යි.
ප්‍රවාහනය: දිවා රාත්‍රී දෙකෙහිම පහසුවෙන් ගමනාගමන පහසුකම් සහිතයි.
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 13 කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 විමසීම්:
077 938 0207
071 567 0067
(සැ.යු: සෘජු ගැණුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න.)