කලහේ ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට.
ගාල්ලට ආසන්න කලහේ ප්‍රදේශයෙන් ඉඩමක් හිමිකර ගැනීමට හොඳ අවස්ථාවක්.
▪️ අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මීටර් 600ක් පමණයි
▪️ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5යි
▪️ ගාල්ල නගරයට විනාඩි 10යි
▪️ සන්සුන්, නිශ්ශබ්ද, නිදහස් පරිසරයක්
▪️ හොඳ වාසස්ථාන පරිසරයක පිහිටා ඇත
▪️ අවට විලා (Villas) පවතින බැවින් සංචාරක ව්‍යාපෘතියකද සුදුසුයි.
▪️ වේගයෙන් වර්ධනය වන සංචාරක කලාපයක පිහිටා ඇත.
▪️ පැහැදිලි ඔප්පු (Clear Title)
💰 මිල: පර්ච් එකක් රු. 6.95/- (මුලු ඉඩමේ ප්‍රමාණය පර්චස් 20.88)
පෞද්ගලික නිවසක් හෝ සංචාරක විලා ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
Secure ownership in a peaceful, fast-growing tourism location
An excellent opportunity to own valuable land in Kalahe, one of the most promising and scenic residential areas near Galle.
✨ Property Highlights:
▪️ Only 600m from Akuressa Main Road
▪️ Just 5 minutes to the Southern Expressway entrance
▪️ Only 10 minutes to Galle Town
▪️ Calm, quiet, and peaceful environment
▪️ Located in a good residential neighbourhood
▪️ Villas nearby – ideal for tourism or holiday development
▪️ Situated in a rapidly emerging tourism area
▪️ Clear title for secure ownership
💰 Price: LKR 695,000/- per perch
Ideal for building a private residence/ holiday home or tourism villa project in a high-potential location.
Serious inquiries only. Viewing can be arranged upon request.