පැය 24 පුරා ගමනාගමන පහසුකම් සහිත කුරුණෑගල - දඹුලු පාරට සමීපයෙන් ඔබගේ ආයෝජන අවස්ථා පුළුල් කරන්නටත්, සුන්දර වටපිටාවක ජිවත් වෙන්න සිහින දකින ඔබටත් පදිංචියට සුදුසු සියලුම පහසුකම් සහිතව සංවර්ධනය කරන ලද සුපිරි නේවාසික හා ව්යාපාරික බිම් කොටස් දැන් ඉබ්බාගමුව නගරයෙන්...
👉ඔබට සරිලන ගෙවීමේ ක්රමය ඔබ විසින්ම තෝරාගන්න...
✅බිම් කොටසම ලක්ෂ 11
✅පර්චසය රු. 79,500/- සිට
✅එකවර ගෙවීමේදී 25% සුපිරි වට්ටමක්
✅මුලික ගෙවීම ලක්ෂ 02
✅මාස 24 පොලී රහිතව ගෙවන්න
✅සෑම බිම් කොටසකටම නලජලය සමග තෙකලා විදුලිය
✅තාර යෙදූ පුළුල් මාර්ග
✅දිවා රාත්රී ගමනාගමන පහසුකම්
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
✅අතේ තියෙන ගානට, මුදල් ලැබෙන විදියට පහසුවෙන් ගෙවන්න ගන්න
👉ඉබ්බාගමුව නගරයට විනාඩි 05
👉කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට විනාඩි 05
👉යග්ගපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 15
👉මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 15
🎁🛒🛍️ඉඩමක් මිලදී ගන්නා සැමට වටිනා වාසි රැසක්...
වැඩි විස්තර සදහා අදම අමතන්න