ගිරිඋල්ලටත් දඹදෙණියටත් අතර පදිංචියටත් ආයෝජනයටත් ව්යාපාරික ඔබටත් එකසේ ගැළපෙන, නිස්කලංක පරිසරයක සුන්දර වෙල්යායකට මුහුණලා සියලුම පහසුකම් වලින් යුත් සංවර්ධිත බිම් කොටස්
✅කොළඹ 05 පාරට 300M
✅නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 05
✅ගිරිඋල්ල නගරයට විනාඩි 05
✅නල ජලය, තෙකලා විදුලිය සමග කොන්ක්රීට් කාණු පද්ධති සහ පුළුල් මාර්ග
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
👉පර්චසය රු. 155,000/-
👉එකවර ගෙවීමේදී 12.5% වට්ටමක්
👉ආකර්ශනීය පහසු ගෙවීමේ ක්රම
රු. 50,000/- ගෙවා ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න
වැඩි විස්තර සඳහා අමතන්න