මහරගම - හොරණ බස් මාර්ගයේ බෙරුකැටිය පිරවුම් හලට ආසන්නව නේවාසික පදිංචියට සුදුසු බිම්කොටස් 02 විකිණීමට ඇත.
✅ පර් (09) බිංකොටස් 02 යි
✅ 280 මහරගම හොරණ බස් මාර්ගයට මීටර් 100 යි
✅ බෙරුකැටිය හංදියට මීටර් 200 යි
✅ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට, තාක්ෂණික විශ්වවිද්‍යාලයට, හෝමාගම නගරයට විනාඩි 10 යි
✅ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 10 යි.
✅ ඉඩම් අනුමැතිය සමග.
✅ පර්චස් ලක්ෂ 5/75 යි
✅ බැංකු ණය පහසුකම්
මෙම ඉඩමෙන් වටිනා බිම් කොටසක් ඔබේ කරගන්න අදම කතා කරන්න