💢හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ගයට නෑකම් කියන💢
🔴219 හෝමාගම - හංවැල්ල, ආටිගල බස් පාරට පෙනෙන දුරින්
🔴සුන්දර වෙල්යායකට මුහුණලා
🔴පර්චස් 7,8,9 බැගින් වූ බිම් කොටස් 20ක්....
අඩුම මිල ගණන් යටතේ අදම වෙන් කරවා ගන්න.
💥විදුලිය
💥නල ජලය
💥තාර යෙදූ පුළුල් මාර්ග
💥පිරිසිදු ඔප්පු
💥කොන්ක්රීට් කාණු පද්ධතිය
💥බැංකු ණය ලබා ගැනීමේ පහසුකම
සියලු අනුමැතීන් හා යටිතල පහසුකම් සහිතව ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න අදම කතා කරන්න.