More Details Reference No - L- 121
පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ රයිගම හන්දියට 8km ක් දුරින් පානදුර අඟුරුවාතොට බස් පාරෙහි වෙනිවැල්පිටිය හන්දියට 1km ක් දුරින් පිහිටි පර් චස් 40ක තේ පොල් ඉඩම සහිත අගනා ඉඩමක් විකිණීමට ඇත.
නේවාසික භාවිතයට සුදුසුයි
ළිං ජලය
විදුලිය
පර්චසය - රු.175,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Precious land for sale with 40 perches of tea coconut land situated 8km from Raigama Junction on Panadura Horana Main Road and 1km from Venivelpitiya Junction on Panadura Aguruwathota Bus Road
Suitable for residential use
Well water
Electricity
Per Perch – Rs.175,000/=
(Prices are negotiable)
(Brokers are unnecessary.)
* An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
* Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –