Land For Sale
🌟 ආටිගලින් පර්චස් 7.5ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට! 🌟 මුළු මිල: රු. ලක්ෂ 32.25
(පර්චසය 430,000/-)
📍 ස්ථානය: ආටිගල
✅ නල ජලය සහ විදුලිය සහිතයි.
✅ සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
✅ ඉඩමටම අඩි 15ක පුළුල් මාර්ගය.
✅ බටවල පාරට මීටර් 400යි.
✅ ආටිගල පාරට 1.2 Km යි.
නිදහස්, සාමකාමී පරිසරයක ඔබේ සිහින නිවහන ඉදිකිරීමට කදිම අවස්ථාවක්. 🏡✨
Ref - 13234