මහනුවර, ලේවැල්ල, අමුණුගම ප්‍රදේශයෙන් පර්චස් 16 ක කොටු හෙඩයෙ ඉඩම
මහනුවර නගරයේ සිට කි.මී. 5 කි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයට කි.මී 4 කි. (10 mins)
මහනුවර මහාමායා විද්‍යාලයේ සිට 4.5km. (15 mins)
සියලුම යටිතල පහසුකම් (ජලය, විදුලිය, දුරකථන, 4G, SLT ෆයිබර්, ආදිය) සමග ඉතා සන්සුන් හා යහපත් පරිසරයක්
හොඳ අසල්වැසි මෙන්ම ඉංජිනේරු, හමුදා නිලධාරි සහ පොලිස් නිලධාරි.
-------------------------------------------------------------------------------------------------
16 perches Land in Amunugama, Lewella, Kandy
5 KM from Kandy Town.
4 Km from Dharmaraja College Kandy.
4.5Km from Mahamaya College Kandy.
Very Calm and good environment with all the infrastructure(Water, Electricity, Telephone, 4G, SLT Fiber, etc)
Good neighborhood as well with Engineer, Army Officer, & Police Officer.