කොළඹට ලගින් සුන්දර දිය ඇල්ලක් පේන දුරින් ගලා යන සුන්දර දිය පාරකට මායිම් හොටෙල්,කබාන 🏡️සුදුසු ආදායම් ලබන ඇපල් පේර,වැනිල,පුවක් හා වටිනා ගස් රාශියක් සහිත පර්චස් 149 ක ඉඩම නිට්ටඹුව අල්ගම ප්රදේශයෙන් විකිනීමට.
💰 ලක්ෂ 58 යි
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🏝️ දිය ඇල්ලෙන් ගලා එන සුන්දර දිය පාරක ඉඩම මායිම් වේ.
♻️ ඇපල් පේර ගස් 550 යි
♻️ වැලිය ගස් 120 යි
♻️ පුවක් ගස් 30 යි
🚍 නුවර කොළඹ ප්රධාන බස් මාර්ගයට 5Km
🏙️ අල්ගම නගරයට 3.3Km
🔰 අඩි 15 / 12 මාර්ගය
🔰උල්පත් ජලය විදුලිය සහිතයි
🔰සින්නක්කර ඔප්පු
📌 Ref - EE SA 11023