කඩවත – රාගම පාරට ආසන්නව, මහර බන්ධනාගාර පාරෙන් නේවාසික බිම් කොටසක් විකිණීමට! ✨🏡
📏 පර්චස් 12.5
💰 පර්චසය – ලක්ෂ 6.25/-
📍 ප්රධාන දුරස්ථතා:
🚌 රාගම නගරයට – 2.8 Km
🚌 කඩවත නගරයට – 4 Km
🚗 පාරට පහසු ප්රවේශය
🛣️ අඩි 12 පිවිසුම් මාර්ගය
📜 අයිතිය සහ ලියකියවිලි:
✔️ නිරවුල් අයිතිය – සින්නක්කර ඔප්පු
✔️ පළාත් ආයතන අනුමත ලියකියවිලි
📌 Ref: 8615 / 9709