Address:
Dambulla
Land type:
Agricultural, Commercial, Residential, Other
Land size:
3.5 acres
Description
සුන්දර දඹුල්ල නගරයට අසන්නයෙන් අක්කර 3.5 අනර්ග ඉඩමක්.
(සුන්දර වෙල්යායකට,වැවකට සහ කදුපන්තියකට මයිම් වූ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමකි)
- සින්නක්කර ඔප්පු
- සංචාරක,නිවාඩු නිකේතනයකට හෝ ස්ථීර බෝග වගාවකට වඩා සුදුසුයි
- පොල් සහ තවත් බෝග වගාවන්ද සහිත වටිනා ඉඩමකි
- සියළු පහසුකම් සහිතයි.
ඉඩම බැලීමට ප්රථමව කළින් වෙලාවක් වෙන්කරවා ගන්න.
වැඩි විස්ථර සදහා දුරකථන ඇමතුමක් ලබාදෙන්න