* අක්කර 4.5 ක සින්නක්කර ඔප්පු සහිත අනර්ඝ ඉඩමක්.
- අනර්ඝ කදු පංතියකට මායිම් වේ.
- පුද්ගලික නිවාඩු නිකේතනයකට,
- සංචාරක හෝටලයකට,
- සංචාරකයින් සදහා ආයුර්වේදයකටද ඉතාමත්
උචිතයි.
- නල ජලය / විදුලිය ඇතුලු සියලු පහසුකම්
සහිතයි.
- පරිසර හිතකාමී සුන්දර ඉඩමක්.
වැඩි විස්තර සදහා අමතන්න 📲
*අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් සහා දිනයක් වෙන්කර ගැනීම අනිවාර්යවේ