Land for Sale Hunnasgiriya
💥Hotel.
💥Cabana.
💥Camping site..
🔰🔰 knuckles mountain range & selawena gala | perfect eco tourism land..
🔰නක්ලස් කදු පේනවා කියා බොහෝ තැන් වල ඉඩම් විකිණුවාට ෆේස් ටු ෆේස් නක්ලස් කදු පෙනෙන ඉඩම මෙය වේ..
🔰මෙම කන්දට පෙනෙන චමත්කාරජනක දර්ශණ තලය නිසා මා විසින් මුලින්ම ඉඩමක් හතර දෙනෙකුට විකුණා ඇත..
🔰ඉන් පසු පර්චස් 300 ක ඉඩමක් හොටෙල් ව්‍යාපෘතියකට විකුණා ඇත.
🔰එහි හොටෙල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටුවරිස්ට් බෝඩ් එකේ අනුමැතීන් ලබා ගැනීමත් සමග ඒ ආශ්රිත පර්චසයක ලක්ශය ඉක්ම වූ වටිනාකමක් ඇති විය..
🔰ඉඩම් මිලදී ගැනීමටද නොමැති විය..
🔰නමුත් එම හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඉඩමට යාබදව මෙම පර්චස් 200 ඉඩම ඇත..
🔰ලංකාවේ ඕනෑම ප්‍රදේශයක හොටෙල් ව්‍යාපෘති ආරම්භ වීමත් සමග ඒ ආශ්රිත ඉඩම් වල පර්චසය ඉතාම අධික ලෙස ඉහල ගොස් ඇත.
🔰බුද්ධිමත් ලෙස ආයෝජනය දකින ගැහැණු/පිරිමි ඕනෑම කෙනෙකුට මෙම ඉඩමේ කොටස් වෙන් කර ගැනීමේ හැකියාව ඇත..
🔰දැනට පර්චසය 50,000 බැගින් ලබා දෙන අතර යාබද ඉඩමේ හොටෙල් ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග පර්චසයක ලක්ශ 03 සහ ලක්ශ 05 ඉක්ම වූ වටිනාකමක් කෙටි කලකදී ඇති විය හැකිය..
🔰ඔබ වෙන් කර ගන්නා ඉඩම් කොටසේ ඔබටද හොටෙල්,කබානා ව්‍යාපෘතියක් ආරම්භ කල හැකිය..
💥පර්චස් 35 ක මිල = ලක්ශ 17.5 කි.
💥පර්චස් 40 ක මිල = ලක්ශ 20 කි.
💥පර්චස් 50 ක මිල =ලක්ශ 25 කි.
💥සම්පූර්ණ ඉඩම පර්චස් 200 කි.
🔰පර්චසය 50,000 බැගින් ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැකිය..
🔰හොටෙල්,කබානා ව්‍යාපෘති වලට මෙන්ම නිවාඩු නිකේතන වලට මනරම්ම දර්ශණ තලයක් දිස් වන ඉඩමකි.
🔰සින්නක්කර ඔප්පු ඇත.
🔰හුන්නස්ගිරිය මී මුරේ පාරේ 13 km ක් පැමිණ දකුණට හැරී 4km ක් පැමිණිය යුතුය.
🔰ඉඩම බැලීම සහ වැඩිදුර විස්තර සදහා පහත අංකවලින් සාමාන්‍ය ඇමතුම් සහ whatsapp ඇමතුම් ලබා ගත හැකිය.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale Hunnasgiriya
200.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 50,000 පර්ච් එකකටදින 1
Land for Sale Knuckles Hunnasgiriya
200.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 50,000 පර්ච් එකකටපැය 17
3-Acre Scenic Land for Sale – Hunnasgiriya, Keulgama (SL 14620)
3.0 අක්කරසාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 9,500,000 සම්පුර්ණ මිලදින 29
Land for Sale Gurudeniya
10.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 400,000 පර්ච් එකකටදින 49