Land For Sale Bandaragama
* Total Rs.60 Lakhs NEGOTIABLE
* 10.75 p
* Square Land Plot
* බණ්ඩාරගම රයිගම (රයිගම් බණ්ඩාර මාවතේ) පිහිටි පර්චස් 10.75 ක වටිනා ඉඩම විකිණීමට.
🔰නිරවුල් සින්නක්කර ඔප්පු
🔰 බණ්ඩාරගම - හොරණ ප්රධාන මාර්ගයට 450 m
🔰බණ්ඩාරගම නගරයට 4 Km
🔰හොරණ නගරයට 6 Km
🔰ගැලනිගම අධිවේගී පිවිසුමට 3 Km
🔰සුපිරි වෙළෙඳසැල් 600m
🔰හතරැස් ඉඩම
🔰නිස්කලංක වටපිටාව