House for sale in Bandaragama
Asking LKR 100/= Lakhs NEGOTIABLE
* 🌤️🌻 බණ්ඩාරගම කැස්බෑව පාරෙ කඹුරුගොඩ පිහිටි පර්ච් 15 ක නිවස ලක්ෂ 100 විකිණීමට .🌻🌸
💢 ප්රධාන නගරය බණ්ඩාරගමට 2km
💢 නිදහස් නිස්කලංක අලංකාර පරිසරයක පිහිටා ඇත
💢 දක්ෂිණ අධිවේගී මාර්ගය ගැලණිගම පිවිසුමට වි. 5
💢 වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
✅ පර්ච් 15
✅ නිදන කාමර 3
✅ නවීන උපාංග සහිත නාන කාමරය
✅ ආලින්දය
✅ මුලුතැන් ගෙය
✅ වැරැන්ඩාව
✅ කෑම කාමරය
✅ වට තාප්ප ගේට්ටු සහත
✅ clear deeds
‼️Price ලක්ශ 100/- ( Negotiable )
වැඩි විස්තර දැනගැනීමට අමතන්න