🏡 Valuable 6 Perch Land for Sale – Athurugiriya
📍 Located just 2.5 km from Athurugiriya Junction via Galwarussa Road, this 6-perch land is an excellent opportunity for building your dream home or making a smart investment.
✨ Property Highlights:
📐 6 Perches
📍 Prime location with easy access
📄 Clear deed and all approved documents available
🗓 Purchased from a land sale last year
💰 Highest offer will be considered
Don't miss this great opportunity to own a valuable property in a rapidly developing area.
📞 For more information or to arrange a viewing, please contact.
======================
🏡 අතුරුගිරියෙන් වටිනා පර්චස් 6ක ඉඩමක් විකිණීමට
📍 ගල්වරූස්ස පාර ඔස්සේ අතුරුගිරිය හන්දියට කි.මී. 2.5ක් පමණි. ඔබගේ සිහින නිවස තැනීමට හෝ වටිනා ආයෝජනයකට අගනා අවස්ථාවක්!
✨ ඉඩමේ විශේෂතා:
📐 පර්චස් 6 යි
📍 පහසුවෙන් ළඟාවිය හැකි අගනා ස්ථානයක්
📄 නිරවුල් ඔප්පු සහ අනුමත ලියකියවිලි සහිතයි
🗓 පසුගිය වසරේ ඉඩම් සමාගමකින් මිලදී ගන්නා ලද්දකි
💰 ඉහළම ඉල්ලුම්පත සලකා බලනු ලැබේ
වේගයෙන් දියුණු වන ප්රදේශයක වටිනා ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙන මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා.
📞 වැඩි විස්තර සඳහා හෝ නැරඹීමක් සංවිධානය කිරීමට, කරුණාකර සම්බන්ධ වන්න.