දිවයිනේ සතර දිසාවන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී ව්යාපාරික හා නේවාසික බිම් කොටස් යලිත් නොලැබෙන දැරිය හැකි මිලකට ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න.
මාලබේ අතුරුගිරිය ප්රධාන බස් පාරට මුහුණලා
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 300M
අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 500M
Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්.
රාජ්ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
තෙකලා විදුලිය සහ නල ජලය
නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
බැංකු ණය පහසු කම්
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
📞වාසනාවන්ත බිම් කොටස් සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම දැන්ම අමතන්න / WhatsApp කරන්න - සීමිත ප්රමාණයක් ඇත!