⛳ අතුරුගිරිය ශාන්තාලෝකගම සොඳුරු නවාතැන ⛳
💹සීග්රයෙන් දියුණු වන සියල්ල සපිරි නගරයක සිටම සොබාදහමේ ආස්වාදය විදගන්න කැමති ඔබටමයි🔰
⭕නවතම project එකක් වන මෙහි බිම් කොටස් 2ක් සමන්විත අතර, මේ අනගි අවස්ථාව මගහැරනොගන්න.
පදිංචියටද ආයෝජනයටද කදිමයි✅
• ශාන්තාලෝකගම පාරට ඉතා ආසන්නව ඇති මේ රන් බිම🌿ඔබේම කරගන්න🏠️
🌼 344 මාලඹේ හෝමාගම බස් පාරට 50m
🌼697 කඩුවෙල හෝමාගම බස් පාරට 800m
🌼අතුරුගිරිය හංදියටම 2km (3 mints)
🌼 මිලේනියම් සිටි එකටම 500m
🌼ඉඩමටම අඩි 30 තාර පාර
🌼අතුරුගිරිය රෝහලටම 1.5km
🪴නිස්කලංක පරිසරයක පහස ඔබත් විඳින්න🪴
සියලුම පහසුකම් සමගින් 🍁
🌐 සියලුම බැංකු, රාජ්ය ආයතන, සුපිරි වෙලදසැල්,සාප්පු සංකීර්ණ, පුද්ගලික/රජයේ පාසැල්,රෝහල්,හෝටල්
🚘අඩි 30තාර පාර
🚰 නල ජලය
💡 තෙකලා විදුලිය
📑 නිරවුල් ලියකියවිලි
💵 බැංකු ණය පහසුකම්
ඇතුලු සියලු පහසුකම් සමගින් පදිංචිවන්න.
එන්න ඇවිත්ම බලන්න
අමතන්න