📍 අතුරුගිරිය – Sunrise City – පර්චස් 10ක කොටස් විකිණීමට
🌿 Colombo – Malabe – Athurugiriya development zone එකේ, ඉතාමත් demand තියන Sunrise City housing scheme එකේ 10 perch plots.
📌 ස්ථානගත වීමේ වාසි:
Sunrise City scheme එක ඇතුලේ.
අතුරුගිරිය ටවුන්ට සහ මාලබේට මිනිත්තු 10.
කොට්ටාව, බත්තරමුල්ල, කොළඹ දක්වා පහසු ප්රවේශය.
හොඳ schools, hospitals, supermarkets ආසන්නයේ.
🏡 ඉඩමේ විශේෂත්වය:
Fully residential scheme (high standard neighborhood).
20ft – 30ft wide roads.
පැහැදිලි deeds සහ bank loan facility.
ගොඩනගන්න සුදුසු flat land.
💰 මිල:
අපේ special offer – පර්චස් එක රු. 985,000
Total 10 perch plot = රු. 9.85 Million
දැනට balance තියෙන්නේ plots 6ක් පමණයි
💳 බැංකු ණය පහසුකම්:
Loan up to 70% – 80% leading banks වලින්.
අපිම assist කරනවා approvals process එකට.
💡 ආයෝජන වටිනාකම:
Sunrise City scheme එකේ ඉඩම් ඉතාමත් ඉහළ demand එකේ.
ඉඩම ගත්ත ගමන් market value වැඩි වෙනවා.
Future resale value එක guaranteed.