*"PARADISE" -Tangalle*
```~ තංගල්ල නගරය සමීපව, තිස්ස පාරට ඇවිදින දුරින්,මැදගම පාරට මුහුනලා සංවර්ධන කරන ලද අගනා නේවාසික බිම්කොටස්~.``` 👇
✅වැදගත් ,සාමකාමී නේවාසික පරිසරය
✅නල ජලය ,තෙකලා විදුලිය , අඩි 30 පුලුල් පිවිසුම් මාර්ග ,අනුමත බිම් සැලසුම්
💰අත්තිකාරම් මුදල රු .100,000/=
* මූලික ගෙවීම ලක්ෂ 5 සිට
```GROUNDWORTH PARTNERS```