වසර තුනකින් පොලී රහිතව ගෙවන්න රුවන්පුර අධිවේගී පිවිසුම සමීපව වටිනා ඉඩම් කැබැල්ලක් අපගේ පදුක්ක හඳපාන්ගොඩ Nature’s Spring වියාපෘතියෙන් මිලදීගැනීමට අදම අමතන්න.
*පාදුක්ක හඳපාන්ගොඩ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
*රුවන්පුර අධිවේගී පිවිසුමට විනාඩි 5න්.
*තෙකලා විදුලිය, පුලුල් මාර්ග.
*බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
*හඳපාන්ගොඩ ජාතික පාසැලට මීටර් 900යි.
*125 කොළඹ ඉංගිරිය ප්රධාන පාර සමීපව.
*බැංකු නය පහසුකම් හෝ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
*බිම්කොටසම රු. ලක්ෂ 19 සිට.
*සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න