කොහෙන්වත් කවදාවත් නොලැබෙන සුපිරි මිලක් Treasure Space වෙතින්ම පමණයි. රුවන්පුර අඩිවේගී පිවිසුමට විනාඩි 10න් ළඟා වියහැකි පාදුක්ක හඳපාන්ගොඩ බස්පාරට මුහුණලා සුපිරි ඉඩමක් රු. ලක්ෂ 19කට. පදිංචියටත් ආයෝජනයටත් කදිම පාදුක්ක හඳපාන්ගොඩ Nature's Spring ව්‍යාපෘතියෙන් බිම්කොටසක් අදම වෙන්කරවාගන්න
*පාදුක්ක හඳපාන්ගොඩ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
*රුවන්පුර අධිවේගී පිවිසුමට විනාඩි 10න්.
*තෙකලා විදුලිය, පුලුල් මාර්ග.
*බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
*හඳපාන්ගොඩ ජාතික පාසැලට මීටර් 900යි.
*125 කොළඹ ඉංගිරිය ප්‍රධාන පාර සමීපව.
* වසර තුනක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
සීමිත බිම්කොටස් ප්‍රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න