✅ හිතේ හැටියට ජීවත් වෙන්න අනුරාධපුර පූජා නගරයෙන්ම කුඹුරු යායකට මුහුණලා සින්නක්කර බිම් කොටස්. 🤩 🏙️🏡
✅ ගං වතුරට යට නොවන ප්රදේශයක පිහිටා ඇත.
✅ පර්චස් 15 සින්නක්කර බිම් කොටස්
🔥 සැ.යු. ඉඩම සංවර්ධනය කරන කාල සීමාවේදීම බිම් කොටස් වෙන්කරගන්නා ඔබට විශේෂ වට්ටම්.
අනුරාධපුර පූජා නගරයට විනාඩි 2 ක් වගේ කිට්ටුවෙන්, නගරයේ පහසුකම් ඔක්කොම විනාඩි 10 න් ලඟා වෙන්න පුළුවන් සුපිරි ඉඩමක් ඔයාලටත් අයිති කරගන්න අවස්ථාවක්! 🏞️
✨ සින්නක්කර ඔප්පු
💡 තෙකලා විදුලිය
💧 නල ජලය
🛣️ පුළුල් මාර්ග
🏦 බැංකු ණය පහසුකම්
💰 පොලී රහිත ගෙවීමේ ක්රම
ආයෝජනයට වගේම පදිංචියටත් සුපිරි! නිවාඩු නිකේතනයක් දාන්නත් නියමයි! අතේ දුරින් පූජා නගරයත්, විනාඩි 10 න් නගරයේ පහසුකම් සියල්ලත්! මේ වගේ අවස්ථාවක් ආයෙ නම් ලැබෙන්නේ නෑ! සින්නක්කරව ලියාගන්න ඔබ නොසිතන අඩුම මිලකට 😍
☎️ හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.