පර්චස් 36ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත,
ගම්පොළ නගර සභා සීමාව තුළ පිහිටා ඇත.
ගම්පොළ නගරයට කිලෝමීටර් දෙකකටත් අඩුයි, ( 1,8 යි ).
ඉඩම පිහිටා ඇත්තේ ගම්පොළ සිංහාපිටිය.
මෙම ඉඩමට ජලය සහ විදුලිය පහසුකම් දැනටමත් ඇත.
මෙම ඉඩමේ කාමර තුනකින් සමන්විත වර්ග අඩි 21 00 ක පැරැණි නිවසක්ද පිහිටා ඇත.
මෙම ඉඩමේ වාහන හයක් පමණක්ම නැවැත්විය හැකියි,
පිරිසිදු සින්නක්කර ඔප්පු.
බැංකු ණය පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැක.
මෙම පවචස් 36 ඉඩමේ මිල රුපියල් ලක්ස දෙසිය පනහක් වේ.
(මෙම ඉඩම මිළ කර ඇත්තේ.. ඉඩමේ වටිනාකමට පමණක් බව කරුණාවෙන් සලකන්න).
නිවස අලුත් වැඩියාවක් කළහොත් වටිනා නිවසකි.
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
වට්සැප් පහසුකම් ඇත.
A prime Highly Residential Land of 36 perches for Sale.
Land is located within Gampola Municipality.
Distance to Gampola Town is less than Two Kilometers (1.8).
The land is located in Gampola, Sinhapitiya Area.
The land already has water and electricity facilities.
An old house of 21 00 square feet with three rooms also Available on this land.
Around Six Vehicles can be parked in this lot.
Clean Freehold Deeds.
Bank loans are available very easily.
The Price of this 36 perches land is two Hundred and Fifty Lakh Rupees. (25 MILLION)
(Please Note that this Land is Priced at the Value of the Land Only).
If the House is Renovated, it is a Valuable House.
Please call for more information.
WhatsApp is available.
36 பேர்ச்சஸ் கொண்ட ஒரு பிரதான குடியிருப்பு கானி விற்பனைக்கு உள்ளது,
கம்பளை நகரசபைக்குள் அமைந்துள்ளது.
கம்பளை நகரம் இரண்டு கிலோமீட்டருக்கும் குறைவானது (1.8).
கம்பளை சிங்கபிட்டியவில் காணி அமைந்துள்ளது.
நிலத்தில் ஏற்கனவே தண்ணீர் மற்றும் மின்சார வசதி உள்ளது.
இந்த நிலத்தில் 21 00 சதுர அடியில் மூன்று அறைகள் கொண்ட பழைய வீடும் உள்ளது.
இந்த இடத்தில் ஆறு வாகனங்கள் நிறுத்த முடியும்.
சுத்தமான ஃப்ரீஹோல்டு பத்திரங்கள்.
வங்கிக் கடன்கள் மிக எளிதாகக் கிடைக்கும்.
இந்த 36 போச்சாஸ் நிலத்தின் விலை இருநூற்று ஐம்பது லட்சம் ரூபாய்.
(இந்த நிலத்தின் விலை நிலத்தின் மதிப்பில் மட்டுமே என்பதை நினைவில் கொள்ளவும்).
வீட்டைப் புதுப்பித்தால் அது மதிப்புமிக்க வீடு.
மேலும் தகவலுக்கு அழைக்கவும்.
WhatsApp கிடைக்கிறது.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Shop for Sale in Gampola Town
1,620 වර්ග අඩිනුවර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 50,000,000දින 23Land For Sale - Gampola
23.0 පර්චස්නුවර, ඉඩම් ඇති නිවාසරු 6,500,000 සම්පුර්ණ මිලදින 34Land for Sale Gampola
60.0 පර්චස්නුවර, ඉඩම් ඇති නිවාසරු 800,000 සම්පුර්ණ මිලදින 15House with Land for Sale Gampola
කාමර: 3, නානකාමර: 1නුවර, විකිණීමට ඇති නිවාසරු 7,500,000දින 27