ගම්පොල - මහනුවර ප්රධාන මාර්ගයේ වැලිගල්ල නගරයේ සිට තලවතුර මාර්ගයේ මීටර් 500 දුරින් පිහිටි ඉඩම විකිණීමට.
👉 ඉඩමටම මාර්ග පහසුකම් සහිතයි
👉 මහනුවර නගරයට විනාඩි 20කින් පමණ පිවිසිය හැක
👉 ගම්පොල නගරයට විනාඩි 5කින් පමණ පිවිසිය හැක
👉 පර්චස් 23
👉 පිරිසිදු ඔප්පු
👉 නිස්කලංක වටපිටාවක් සහිතයි
👉 නලජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් ඇත
👉 සම්පූර්ණ මිල ලක්ෂ 65.
👉 මිල ගණන් සාකච්චා කරගත හැක