Lakefront Bare Land for Long-Term Lease or Rent – Peralanda, Ragama.
Ideal for business use in a peaceful environment with a beautiful lakefront view, bounded by a jogging track.
📏 14 Perches | Land Only
📍 Location & Accessibility
🚗 14ft Access Road to the Land
🚏 30m to Main Peralanda Road
🚉 100m to Peralanda Railway Station
🛣️ 3km to Mahabage Junction
🚦 1.7km to Ragama Junction
🏢 Ideal For:
BYOB Restaurant
Nursery & Greenhouse Agriculture
Sports Complex
Classroom / Training Space
Warehouse / Storage
Service / Detailing Centre
…and many other business purposes.
💰 Lease / Rent:
Negotiable after discussion
📞 For more information, please call the advertised number.
❌ NO BROKERS
----------------------------------------------------------------------------------------------
පේරලන්ද, රාගම – දිගුකාලීන කුලී/බදු සඳහා ලේක්ෆ්රොන්ට් හිස් ඉඩම.
සන්සුන් පරිසරයක ලස්සන ලේක්ෆ්රොන්ට් දසුනක් සහ ජොගින් ට්‍රැක් එකකින් අවට සැරසුණු ව්‍යාපාරික භාවිතයට ඉතාම සුදුසු ඉඩමකි.
📏 පර්චස් 14 | හිස් ඉඩම පමණි
📍 ස්ථානය & ප්‍රවේශය
🚗 ඉඩම වෙත 14ft ප්‍රවේශ මාර්ගය
🚏 පේරලන්ද ප්‍රධාන මාර්ගයට මීටර් 30
🚉 පේරලන්ද දුම්රිය ස්ථානයට මීටර් 100
🛣️ මහබැගේ හන්දියට කි.මී 3
🚦 රාගම හන්දියට කි.මී 1.7
🏢 ව්‍යාපාර සඳහා සුදුසු:
BYOB Restaurant
නර්සරි වගාව / ග්‍රීන්හවුස් වගාව
ක්‍රීඩා සංකීර්ණ
පන්ති කාමර / පුහුණු මධ්‍යස්ථාන
Warehouse / ගබඩා
සේවා මධ්‍යස්ථාන / Detailing Centre
සහ වෙනත් ව්‍යාපාරික අවශ්‍යතා.
💰 කුලී / බදු:
සාකච්ඡා කර ගත හැක
📞 තවත් විස්තර සඳහා, දැන්වූ දුරකථන අංකයට අමතන්න.
❌ බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න