🚩 An exclusive Bolgoda Lakefront address close to Ramadia Hotel, perfectly suited for discerning buyers seeking prestige, serenity, and long-term value.
• 104.62 perches of prime lakefront land with an existing villa, directly facing the scenic Bolgoda Lake, located in Gorakana, Panadura
• An architecturally designed single-storey villa featuring 4 bedrooms and 2 bathrooms, offering excellent potential for renovation or redevelopment
• Convenient access via a 10ft entry road from a 20ft wide carpeted main road, and only 300m to the Colombo–Galle Road
• Clear deed, approved survey plan, and all legal documents in place for a quick and hassle-free transaction
• Just 600m to the well-known Ramadia Ranmal Holiday Resort (Ramadia Hotel) and 450m to Keells Supermarket, Gorakana, adding strong commercial and lifestyle value
• Ideal for a luxury lakefront villa or boutique hotel project, with the possibility of a boat parking deck for water sports and leisure activities, maximizing the stunning lake view
• Excellent connectivity with 2.5km to the Galle Road new deviation and 3.5km to Cross Junction (Kurusa Handiya)
🔴 Price: Rs. 208 Million (Negotiable)
🚩 බොල්ගොඩ ගඟට මුහුණලා පිහිටි පැරණි විලා මාදිලියේ නිවසක සුපිරි පැලැන්තියේ දිවියක් ගත කිරීමට ඔබටත් අවස්ථාවක්
• පානදුර, ගොරකාන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පර්චස් 104.62 ක බිම් කැබැල්ල එක් පසෙකින් බොල්ගොඩ ගඟට මායිම් වෙයි.
• ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු විශාල වටිනාකමක් සහිත නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 කින් සමන්විත තනි මහල් විලාවක් මෙම ඉඩමෙහි ඉදිකර ඇත.
• අඩි 20 ක් පළල කාපට් කරන ලද ප්‍රධාන මාර්ගයේ සිට අඩි 10 ක පිවිසුම් මාර්ගයක් සහිත අතර ගාලු පාර ඇත්තේ මීටර් 300 ක් පමණි.
• නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලියකියවිලි අයිතිකරු සන්තකයේ පවතින නිසා කඩිනමින් අයිතිය පවරාදී ගනුදෙනුව සපුරාලිය හැක.
• ප්‍රකට රාමඩියා හෝටලයට මීටර් 600 ක් සහ ගොරකාන කීල්ස් සුපිරි වෙළඳසැලට මීටර් 450 ක් පමණත් වන නිසා ඉහළ වානිජ වටිනාකමක් ඇත.
• පවතින ගොඩනැගිලි සංවර්ධනය කර විලා සංකීර්ණයක්, හෝටල් ව්‍යාපෘතියක් හෝ නිවාස ව්‍යාපෘතියකට සඳහා වඩාත් සුදුසු ය.
• ජල ක්‍රීඩා සහ ජලාශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා බෝට්ටු නැවැත්වීමේ අංගණයක්ද සහිතව බොල්ගොඩ ගඟට බාධාවකින් තොරව පිවිසිය හැක.
• ගාලු පාරට කිලෝමීටර 2.5 ක්, කුරුස හන්දියට කිලෝමීටර 3.5 ක් සහ සියල්ල අතේ දුරින් තබාගෙන සුවපහසුව දිවිගෙවීමට කදිම පාරිසරික කලාපයකි.
🔴 මිල: රු. ලක්ෂ 2080 යි. (සාකච්ඡා කළ හැක)
🚩 போல்கொடவில் ஏரி முகப்பு சொத்து விற்பனைக்கு உள்ளது
• பாணந்துறை, கோரக்கனவில் அமைந்துள்ள அழகிய போல்கொட ஏரியை நேரடியாக எதிர்கொள்ளும், ஏற்கனவே உள்ள வில்லாவுடன் கூடிய 104.62 பேர்ச்சஸ் பிரைம் ஏரி முகப்பு நிலம்
• 4 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகளைக் கொண்ட கட்டடக்கலை ரீதியாக வடிவமைக்கப்பட்ட ஒற்றை மாடி வில்லா, புதுப்பித்தல் அல்லது மறுவடிவமைப்புக்கு சிறந்த திறனை வழங்குகிறது
• 20 அடி அகலமான கார்பெட் போடப்பட்ட பிரதான சாலையிலிருந்து 10 அடி நுழைவு சாலை வழியாக வசதியான அணுகல், மற்றும் கொழும்பு-காலி சாலைக்கு 300 மீ மட்டுமே.
• தெளிவான பத்திரம், அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் மற்றும் விரைவான மற்றும் தொந்தரவு இல்லாத பரிவர்த்தனைக்கு அனைத்து சட்ட ஆவணங்களும் உள்ளன
• நன்கு அறியப்பட்ட ராமடியா ரன்மால் ஹாலிடே ரிசார்ட்டுக்கு (ராமடியா ஹோட்டல்) 600 மீ மற்றும் கோரக்கனவில் உள்ள கீல்ஸ் சூப்பர் மார்க்கெட்டுக்கு 450 மீ தொலைவில், வலுவான வணிக மற்றும் வாழ்க்கை முறை மதிப்பைச் சேர்க்கிறது
• ஒரு ஆடம்பர ஏரி முகப்பு வில்லா அல்லது பூட்டிக் ஹோட்டல் திட்டத்திற்கு ஏற்றது, நீர் விளையாட்டு மற்றும் ஓய்வு நடவடிக்கைகளுக்கான படகு நிறுத்துமிடத்தின் சாத்தியம், அதிர்ச்சியூட்டும் ஏரி காட்சியை அதிகப்படுத்துதல்
• காலி சாலைக்கு 2.5 கிமீ தொலைவில் சிறந்த இணைப்பு. புதிய விலகல் மற்றும் குறுக்கு சந்திப்புக்கு (குருசா ஹண்டியா) 3.5 கி.மீ.
🔴 விலை: ரூ. 208,000,000 மில்லியன் (பேசிக்கொள்ளலாம்)
____________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Property for Sale in Panadura
310.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 300,000 පර්ච් එකකටදින 15
Aguruwathota Property for Sale
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 6
Commercial Land for Sale in Panadura Town
18.83 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 180,000,000 සම්පුර්ණ මිලදින 4
Commercial Property for Sale in Panadura – Horana Main Road
22.7 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 113,500,000 සම්පුර්ණ මිලදින 4
