Kalutara Property for Sale near Kalido Beach
🚩 Prime property in Kalutara North, just a short walk to the golden sands of Kalido Beach, offering an excellent opportunity for comfortable living or coastal investment.
• 35 perches of land, fully walled and gated for privacy and security
• Renovated house featuring 4 bedrooms and 2 bathrooms
• 15 ft wide road frontage with private access to the land partition
• Only 500 m to Galle Road and 400 m to Kalido Beach, providing easy access to transport and leisure
• Situated in a well-developed residential neighborhood with all daily amenities nearby
• Excellent investment potential, ideal for developing a luxury villa, holiday rental, or apartment project
🔴 Price: Rs. 32 Million (Negotiable)
🚩 සුප්රකට සංචාරක කලාපයක පිහිටි අයෝජනයට සුදුසු අගනා බිමක ඔබගේ මුදල් ආයෝජනය කර කිසිදා අප්රමාණය නොවන ප්රතිලාභයක් ලබන්න.
• වට තාප්ප සහ ගේට්ටු සහිත පර්චස් 35 නිරවුල් ඔප්පු තිරප්පු සහිත ඉඩමකි.
• අලුත්වැඩියා කරන ලද පැරණි නිවසේ නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 ක් ඇත.
• අඩි 15 මාර්ගයට මුහුණලා සහ ඉඩම කට්ටි කිරීම ස ඳහා අනුමත මාර්ග සැලැස්මක් සහිතයි.
• සියල්ලට නුදුරු ගාලු පාරට මීටර් 500 ක් සහ කැලිඩෝ වෙරළට මීටර් 400 කි.
• සාමකාමී නේවාසික ප්රදේශයක පිහිටා ඇති නිසා නිදහසේ දිවිගෙවීමට කැමති සංචාරකයන්ට කදිමයි.
• පවතින ආකාරයෙන්ම බදු දීමට හෝ නවීන මහල් නිවාස සංකීර්ණයක් තැනීමට සුදුසුයි.
🔴 මිල: රු. ලක්ෂ 320 යි. [සාකච්ඡා කළ හැක]
🚩 ஸ்ரீ சுமங்கலா சாலையில் உள்ள பிரதம சொத்து
• 35 பேர்ச் நிலம், முழுமையாக சுவர் மற்றும் நுழைவாயில்
• 4 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் கொண்ட புதுப்பிக்கப்பட்ட வீடு
• 15 அடி அகலமான சாலை முகப்பு, நிலப் பிரிவிற்கு தனியார் அணுகல்
• காலி சாலைக்கு 500 மீ மற்றும் கலிடோ கடற்கரைக்கு 400 மீ தொலைவில்
• அனைத்து வசதிகளுடன் கூடிய நன்கு வளர்ந்த குடியிருப்பு பகுதியில் அமைந்துள்ளது
• சிறந்த முதலீட்டு வாய்ப்பு - வில்லா, விடுமுறை வாடகை அல்லது அடுக்குமாடி குடியிருப்பு திட்டத்திற்கு ஏற்றது
🔴 விலை: ரூ. 32,000,000 (பேசிக்கொள்ளலாம்)
__________________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Kalutara North
9.22 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 15,000,000 සම්පුර්ණ මිලදින 14
Land with Renovated House for Sale in Kalutara
35.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 33,000,000 සම්පුර්ණ මිලදින 32
Kalutara Land for Sale with Renovated House
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 32,000,000දින 16
Aguruwathota Property for Sale
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 16
