මාසයක් පමණ වයසැති pure labrador retriever පැටවුන් විකිණීමට ඇත. ක්‍රීම් හා රන්වන් පැහැ කලවම් වේ.
නීරෝගී, ක්‍රියාශීලී, සෙල්ලක්කාර, හුරතල් හා කීකරු පැටියෙක් සාමාන්‍ය දේවල් හුරු කරල තියන්නේ.පණුවන් සදහා බෙහෙත් ලබාදී ඇත. ඝන ආහාර හුරු කර ඇත.(සමපෝෂ, බත්, dog food ඕන දෙයක් කනවා)
දැනට පැටියාගෙ වර්ධනය සදහා අවශ්‍ය දෛනික විටමින් වර්ග ලබා දෙනවා
මවුපියන් CKC register