Labrador බලු පැටවුන් විකිණීමට ඇත ( Pure Breed )
Golden Yellow Colour
පැටවුන් හරිම නිරෝගී සහ සෙල්ලක්කාරයි.
උණුසුම් සත්කාර ලබා දී ආහාර සඳහා පුහුණු කර ඇත පිරිමි සහ ගැහැණු බලු පැටවුන් ඇත.
තාත්තා සෘජුවම රුසියාවෙන් ආනයනය කරන ලදී
CKC ලියාපදිංචිය
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
ස්ථානය: Kaduwela