මාස 6 ක Black Labrador පැටියෙක්. කරන්නම දෙයක් නැති නිසා මෙයාව දෙන්න කෙනෙක් හොයනවා. ආදරෙන් බලාගන්න පුලුවන් කවුරුහරි ඉන්නවානම් කතා කරන්න.
Location - මිද්දෙණිය