💼 තනතුර : පුහුණු / නුපුහුණු සේවකයින්
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක්, වාර්ෂික වැටුප් වැඩිවීම්, දිරි දීමනා, නවාතැන් පහසුකම් සහ ආහාරපාන ඇතුළත් අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0773 863 150
📧 ඊ-මේල් ලිපිනය :
📪 ලිපිනය :
RT ENTERPRISES, NO. 343, NEW KANDY ROAD, KOSWATTA, BATTARAMULLA.
ව්‍යාපාරිකයා: RT ENTERPRISES
තනතුරු: දුහුණු / නුදුහුණු සේවකයින්, කාර්මික ශිල්පීන්, යතුරුපැදි සේදුම්කරුවන්, සහායකයින්
ස්ථානය: KADUWELA, BATTARAMULLA
විස්තරය: දිවයිනේ ප්රමුඛ පෙලේ YAMAHA යතුරුපැදි අලෙවි සහ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් වන RT ENTERPRISES ආයතනය විසින් සේවකයින් බඳවා ගනු ලැබේ.