# කවුන්ටර් අලෙවිකරු (පිරිමි)
**ස්ථානය:** කොළඹ 14
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### රැකියා විස්තරය
මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීම සඳහා පළපුරුදු **කවුන්ටර් අලෙවිකරුවෙකු** බඳවා ගැනේ.
### අවශ්‍ය සුදුසුකම්
* මෝටර් රථ අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් තිබීම.
* අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම.
### වැටුප් හා ප්රතිලාභ
* මූලික වැටුප
* පැමිණීමේ දීමනාව
* ප්‍රවාහන දීමනාව
* දිරිගැන්වීමේ දීමනා
* විකුණුම් කොමිස්
* නොමිලේ ආහාරපාන
* නොමිලේ නවාතැන් පහසුකම්
* ආකර්ෂණීය වැටුප් පැකේජයක්