♻️ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ තාමත් හිතට දැනෙන මිලට වටින ඉඩමක් මිලදී ගන්න ලැබුණේ නැද්ද ?
♻️ ගෙවන මුදලට වටින ඉඩමක් ගන්න ඔබත් සුදානම් වන්න .
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට අතේ දුරින්ම ,පැල්ලන්දෙණිය හංදියෙන්ම සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ....
" පැල්ලන්දෙණිය හංදියෙන්ම "
✅ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
✅ ප්රධාන බස් මාර්ගයට අතේ දුරින්ම (50 m යි.
✅ පැය 24 පුරා බස් සේවාව
✅ සුපිරි වෙළෙඳසැල් අවන්හල් ,ජනප්රිය පාසල් ආසන්නයෙන්ම
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ අවම මුලික ගෙවීම 25 % යි
➡️ බැංකු ණය පහසුකම්
➡️ මාස 40 න් ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .