⭕ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් අනාගත ආයෝජනයකට, පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉඩමක් සොයන අයෙක්ද ?
⭕ තාමත් ඔබ සොයන මිලට ටික ටික ගෙවන්න ,හිතට දැනෙන තැනකින් ඉඩමක් ගන්න ලැබුණේ නැද්ද ?
⭕ එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගීනම සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
"පැල්ලන්දෙණිය හංදියෙන්ම "
👉 කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන්ම
👉 පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජනප්‍රිය පාසල් ආසන්නයෙන්
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
👉 ස්භාවික විපත් වලින් තොර පරිසරයක්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ ටික ටික ගෙවන්න මාස 40 ක්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .