සියලු නාගරික පහසුකම් සමගින් කුරුණෑගල නගරයෙන්ම අනාගත ආයෝජනයට හෝ පදිංචියට ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
කුරුණෑගල නගරයට ළගින්ම සුඛෝපභෝගී නේවාසික කලාපය
කුරුණෑගල - මල්කඩුවාවෙන් ....
===================================
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 02 දුරින්
👉 කොළඹ 05 බස් මාර්ගයෙන්
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,බැංකු ,ජාත්‍යන්තර පාසල්
👉 රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ,සාප්පු සංකිර්ණ
👉 අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
✅ පැය 24 පුරා ආරක්ෂාව
✅ පිහිනුම් තටාක
✅ සමාජ ශාලා
✅ VIP ගේට්ටු සහ තාප්ප වලින් සමන්විත නේවාසික බිම් කොටස්
✅ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් සහිත පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
✅ සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
🔰 අවම මුලික ගෙවීම 25% යි.
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .