කුරුණෑගල නගරයට අතේ දුරින් නිදහස් නිස්කලංක ජිවත් වන්නට අපගේ නවතම සුඛෝපභෝගී නේවාසික කලාපය ........
"" මල්කඩුවාවෙන් ""
===================================
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 02 දුරින්
👉 දම්බොක්ක ,කුරුණෑගල අධීවේගී පිවිසුම් සදහා පහසු දුරින්
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
👉 බැංකු ,දුම්රිය ස්ථාන,ජාත්‍යන්තර සහ ජනප්‍රිය පාසල්
👉 සියලුම පෞද්ගලික සහ රාජ්‍ය රෝහල් සදහා ඉතාමත් පහසුවෙන් ළගා වීමේ හැකියාව
👉 සුන්දර වෙල් යායකට මුහුණලා
✅ පිහිනුම් තටාක
✅ සමාජ ශාලා
✅ පැය 24 පුරා ආරක්ෂාව
✅ ළමා උද්‍යාන
✅ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ අවම මුලික ගෙවීම 25% යි.
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
📲📲 මේ chance එක නම් miss කරගන්න එපා.
ඔබත් දැන්ම අපට කථා කරන්න.
whatsapp ද සම්බන්ධ විය හැකිය .