කුරුණෑගල මහ නගර සභා සීමාවේ නගර මධ්‍යයේ සිට 1Km දුරින්, මුත්තෙට්ටුගල නිදහස් මනස්කාන්ත වැදගත් පරිසරයක පිහිටි සුඛෝපභෝගී නවීන පන්නයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස විකිණීමට
👌 පර්චස් 13.5
👌 නිදන කාමර 4 ( 3 ක් AC කර ඇත)
👌 සාලය සමඟ කෑම කාමරය AC කර ඇත
👌 උඩුමහල් සාලය හා veranda ප්‍රදේශ තුනක් ඇත
👌 නාන කාමර 3 ( hot water with 2 )
👌 මුළුතැන් ගෙය සහ එළිමහන් මුළුතැන් ගෙය
👌 ඇතුළත අලංකාර පොකුණ
👌 camera 16 කින් යුත් cctv camera පද්ධතිය හා තවත් විශේෂ ආරක්ෂා පද්ධතිය
👌 නිවස වටා ස්වයංක්‍රීය සෝලා ලයිට් පද්ධතිය
👌 ආවරණය සහිත විශාල ළිඳ
👌 නිවස වටා අඩි 9 ක් උසැති තාප්පය හා බිමට සම්පූර්ණයෙන්ම interlock අතුරා ඇත
👌 මධ්‍යම අධිවේගී මාර්ගය හා උතුරු දුම්රිය මාර්ගය නිවසට අලංකාරව දිස්වේ
👌 නිවාස සංකීර්ණයටම වෙන් වූ නගර සභා ක්‍රීඩාංගණය නිවස ඉදිරියෙන්
👌 විශ්වාසනීය හා වැදගත් අසල්වාසීන්
👌 කුරුණෑගල දුම්රිය ස්ථානයට, මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට, කුරුණෑගල අධිවේගී පිවිසුමට හා යග්ග පිටිය අධිවේගී පිවිසුමට පයින් යන දුර
👌 සතියේ දින 7 ම කැලි කසල ඉවත් කිරීමේ නගර සභා සේවාව
👌 ප්‍රධාන පෙළේ පාසල් සීමාව හා සියලුම රෝහල් සඳහා විනාඩි 5
👌 විදුලිය විසන්ධි වූ පසු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන Generater හා Telecom fibre line
👌 parking space 2
🌹 මිල ලක්ෂ 390යි (39 M) පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
කුරුණෑගල මහ නගර සභා සීමාවේ නගර මධ්‍යයේ සිට 1Km දුරින්, මුත්තෙට්ටුගල නිදහස් මනස්කාන්ත වැදගත් පරිසරයක පිහිටි සුඛෝපභෝගී නවීන පන්නයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස විකිණීමට
⚠️ විශේෂ නිවේදනය: වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. ඉඩම පරීක්ෂා කිරීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
🤝 Union Access Holdings (Pvt) Ltd
(ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.