🏡 අගනා නව දෙමහල් නිවසක් විකිණීමට - කුරුණෑගල 🏡
කුරුණෑගල නගරයට ඉතා ආසන්නව, සියලුම නාගරික පහසුකම් සහිතව අලුතින්ම ඉදිකළ, සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
නිවසේ සහ ඉඩමේ විස්තර:
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 16
නිදන කාමර: 4 (A/C කාමර 02)
නානකාමර: 2
තත්ත්වය: අලුතින්ම ඉදිකළ නවතම නිවසකි
අමතර: වට තාප්පය සහ ගේට්ටුව යොදා සම්පූර්ණ ඉඩම ආවරණය වන සේ ඉන්ටලොක් (Interlock) ගල් අල්ලා ඇත.
බලශක්තිය: 3KW Solar System (සූර්ය කෝෂ පද්ධතිය)
පිහිටීම සහ දුරවල්:
කුරුණෑගල නගරයට: 1.5 km
වැල්ලව පාරට: මීටර් 200 යි
දඹුලු පාරට: මීටර් 400 යි
අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance - දඹුල්ල පාරෙන්): මීටර් 600 යි
ලයිසියම් ජාත්‍යන්තර පාසලට (Lyceum International School): 3.5 km
විශේෂ පහසුකම්: සුපිරි වෙළඳසැල් (Supermarkets), ව්‍යායාම මධ්‍යස්ථාන (Gyms) ඇතුළු නගරයේ අනෙකුත් සියලුම අවශ්‍යතා සඳහා ඉතා ආසන්නව පිහිටා ඇත.
මිල: රුපියල් ලක්ෂ 425 යි.
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්නබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.
🏡 Brand New Luxury Two-Story House for Sale - Kurunegala 🏡
A newly built, luxury two-story house located very close to Kurunegala town with all urban amenities is available for immediate sale.
Property Details:
Land Extent: 16 Perches
Bedrooms: 4 (2 A/C Rooms)
Bathrooms: 2
Condition: Brand new house
Exterior: Fully surrounded by a parapet wall with a gate, and the entire yard is fully paved with interlock blocks.
Energy: 3KW Solar System installed
Location & Distances:
Kurunegala Town: 1.5 km
Wellawa Road: 200 m
Dambulla Road: 400 m
Highway Entrance (via Dambulla Road): 600 m
Lyceum International School: 3.5 km
Special Amenities: Conveniently located in close proximity to Supermarkets, Gyms, and all other essential city requirements.
Price: LKR 42.5 Million (425 Lakhs)
⚠️ Genuine buyers only. 📌 Please make a prior appointment for property inspections.
🤝 Union Access Holdings (Pvt) Ltd Hand over your valuable lands and houses to us today for a reliable and quick sale.