කුරුණෑගල කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි නේවාසික බිම් කොටස් ......
නාරම්මල නාකලගමුව අධීවේගී පිවිසුමට ළගින්ම ......
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
✅ ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
✅ නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි.
✅ නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව
✅ නිදහස් නිස්කලංක පරිසරයක්
✅ පැල පොල් සහිත තැනිතලා බිම් කොටස්
✅ කුරුණෑගල ,කොළඹ ,මීගමුව
ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
◼️ නල ජලය ( water board), තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී ඇදහිය නොහැකි විශේෂිත වට්ටම්
➡️ නැතහොත් ,ටික ටික මාස ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .