කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින් , සියලු නාගරික පහසුකම් සමගින් සුපිරි නේවාසික බිම් කොටස් .....
""නාරම්මල - මැටියගනේ ""
🔰 කුරුණෑගල කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
🔰 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 දුරින්
🔰 නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව ,
🔰 නිදහස් නිස්කලංක පරිසරයක්
🔰 කොළඹ ,මීගමුව ,කුරුණෑගල නගරයන්ට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
◼️ නල ජලය ◼️ තෙකලා විදුලිය ◼️ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◼️ කොන්ක්රීට් කාණු පද්ධති ◼️ නිරවුල් ඔප්පු ◼️ සියලුම අනුමැතින් සහිතයි .
👉 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
👉 අවම මුලික ගෙවීම 10% යි .
👉 පොලි රහිතව මාස 24 ක් දක්වා
👉 බැංකු ණය පහසුකම්
👉 ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා ගෙවීමේ ක්රම
📲📲 වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
whatsapp ද සම්බන්ධ විය හැකිය .