කුරුණෑගල - හලාවත ප්රධාන බස් මාර්ගයට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් ......
මැදගම හංදියෙන්ම
=-=-=-=-=-=-=-=-=-=-=
👉 වාරියපොළ හෙට්ටිපොළ නගරයන්ට මැදිව,
👉 ප්රධාන බස් මාර්ගයට මුහුණලා
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
🔰 අවම මුලික ගෙවීම 10%
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 නැතහොත් මාස 40 න් ටික ටික ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .