ඉතාමත් පිරිසිදු ගුණාත්මක බවින් යුතු 100%දේශිය කුරක්කන් පිටි.
මධුර නිෂ්පාදන වෙතින් ඔබට දැන් ලබා ගත හැකිය.(රජයේ ලියාපදිංචි අයතනයකි.) 100%දේශිය කුරක්කන් පමණක් යොදා ගනිමින් ගල් වැලි ඉවත් කර ඉතා පිරිසිදුව නිෂ්පාදනය කර අසුරා අැත. වරක් මිලදී ගෙන වෙනස වටහා ගන්න.අපගේ අනෙකුත් නිෂ්පාදන ගැන දැන ගැනීමට අමතන්න
ස්තුතියි.