🛖 කුරැණැගල කොලඹ 6 පාර තලවත්තෙගෙදර කුරුණෑගල කොලඹ ප්රධාන මාර්ගයට 4km ක්.
අතුරු බස් පාරට 600m
🌴🌴 පර්චස් 35 ක්
🛖 අලුතින් නිමකල අංගසම්පූර්ණ දෙමහල් නිවස
🛖 නිදන කාමර 4 කින් යුතු ( ටයිල් )
බැල්කනීය
🏠️ සාලය / kichan ,පැන්ට්රිකබඩ් සහිතයි )
🏠️ බාත්රැමි 2 කින් සමන්විතයි
සාලය/ කෑමකාමරය / open වැරෙන්ඩාව
🏠️ සම්පුර්න තාප්පය සහ ගේටිටුව දමා ඇත
🏠️ ඉන්ටර්ලොක් ගල් ඇතිරැ මිදුල
🏠️ වර්ග අඩි 2.8000 ;0
🏠️ කුරැණැගල නගරයට km17
🏠️ පොල්ගහවෙල නගරයට km7
🏠️අධිවේගි පිවිසුමට km 4.5
🙏 සින්නක්කර ඔප්පු සහිත මිල ලක්ශ
140
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 🤝 Union Access Holdings (Pvt) Ltd ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.