වටිනා දේපළක්!
හෝටලයක් / නිවාඩු නිකේතනයක්, වගේම නිවාස 4ක් ලෙස කුලිපදනම මත භාවිතා කළ හැකි අනර්ඝ ආයෝජන අවස්ථාවක්.
කුලියපිටිය පාරේ සිට මීටර් 150ක් දුරින්
නාරම්මල නගරයේ සිට කිලෝමීටර 2.5ක් පමණ
නිවාස විස්තර:
සම්පූර්ණ නිවාස 2ක්
නිදන කාමර 2 බැගින් (වායු සමීකරණ පහසුකම් සහිතව)
අභ්‍යන්තර නිමාව නිම නොකළ නිවාස 2ක්
ජල / විදුලි පහසුකම්
සම්පූර්ණයෙන් නිම කරන ලද බාහිර නිවාස 2ක් ඇත, නමුත් අභ්‍යන්තරය නිම කර නැත.
වෙනත් පහසුකම්:
වාහන 6ක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම්
පොල් ගස් 6ක්
පිවක් ගස් 30ක් පමණ
නිරතව ජලය සහිත ළිං 2ක්
නිස්කලංක,පරිසරයක පිහිටා ඇති දේපළක්!
හෝටලය/නිවාඩු නිකේතනයක් සඳහා කදිමයි.
ඉඩම් ප්‍රමාණය:
මුළු භූමි ප්‍රමාණය පර්චස් 50කි.
⚠️ වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🤝 Union Access Holdings (Pvt) Ltd ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.